කටුනායක ගුවන්තොටුපළේ රේගු මත්ද්‍රව්‍ය නිලධාරීන් අද (18) රුපියල් කෝටි 14ක් වටිනා කුෂ් ජාවාරමක් සමඟ ශ්‍රී ලාංකික මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඔවුන් විදෙස් රටක සිට පැමිණ මෙම මත්ද්‍රව්‍ය රැගෙන එන බවට තොරතුරු ලැබීමෙන් පසුව මෙම වැටලීම සිදු කෙරුණා.
📰 Source: Read More

Discussion & Feedback