කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් චීන ජාතිකයින් 9 දෙනෙකු රුපියල් මිලියන 24 කට අධික ඉලෙක්ට්‍රොනික් උපකරණ සඟවාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මෙම භාණ්ඩ හොර රහසේ මෙරටට ගෙන ඒමට උත්සාහ කර ඇති බවයි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
📰 Source: Read More

Discussion & Feedback