දැන් රීසා හෙන්ඩ්රික්ස් PSL 2026 තරගාවලියට කරච්චි කිංග්ස් කණ්ඩායමට එකතු වෙනවා. දැනටමත් වෝනර්, සැම්පා, මෝයින් අලි සහ වසීම් වගේ ප්රවීණ ක්රීඩකයෝ කිංග්ස් කණ්ඩායමට එකතු වෙලා ඉන්නවා. ජොන්සන් චාර්ල්ස් වෙනුවට තමයි හෙන්ඩ්රික්ස් මේ කණ්ඩායමට එකතු වෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback