ප්‍රසිද්ධ ගායිකා රිහානාගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය ප්‍රහාරය එල්ල කිරීමට පෙර රිහානා ගැන සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩ දමා තිබූ බවයි වාර්තා වෙන්නේ. බීබීසීයේ ඇමෙරිකානු ප්රවෘත්ති අංශය වන සීබීඑස් මේ බව තහවුරු කරනවා.
📰 Source: Read More

Discussion & Feedback