රියානාගේ නිවසට වෙඩි තැබූ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ෆ්ලොරිඩාවේ 35 හැවිරිදි කාන්තාවක් ඝාතන තැතේ චෝදනාවට වරද පිළිගෙන නෑ. ඇය පසුගිය මාර්තු 8 වෙනිදා වෙඩි තැබීමෙන් පසුව, ලොස් ඇන්ජලීස් හි රඳවාගෙන සිටිනවා. මේ සිද්ධිය නිසා ඇයව තවදුරටත් රිමාන්ඩ් කරලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback