c/Local News • OIO.LK Posted 7 months ago Local News රියදුරු පුහුණුවකදී 15 හැවිරිදි ළමයෙකුගේ අනතුරකින් පුද්ගලයෙකු මරුට රියදුරු පුහුණුවක් අතරතුර සිදුවූ රිය අනතුරකින් 86 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මේ අනතුර සිදුවෙලා තියෙන්නේ ඔහුගේම මෝටර් රථයෙන් බවයි වාර්තා වෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් 15 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback