රිචර්ඩ් ගැඩ්ගේ අලුත්ම නිර්මාණය වන ‘හාෆ් මෑන්’ කතා මාලාව HBO සහ BBC නාලිකාවලින් විකාශය වීමට නියමිත බව දැනුම් දී තිබෙනවා. ‘බේබි රේන්ඩියර්’ කතා මාලාවෙන් පසුව ගැඩ්ගේ මෙම පළමු රංගනය HBO නාලිකාවේ අප්‍රේල් 23 වැනිදාත්, BBC නාලිකාවේ අප්‍රේල් 24 වැනිදාත් විකාශය ආරම්භ වෙනවා. මේකෙ හැම සතියකම කොටස් නිකුත් කරනවා කියලයි ආරංචිය.
📰 Source: Read More

Discussion & Feedback