රැල්ෆ් ෆයිනෙස්, කොලින් ෆැරල් සහ වැග්නර් මවුරා වගේ සුපිරි නළු නිළියෝ ටිකක් එකතු වෙලා ‘ආර්ට්’ කියන ප්‍රහසන චිත්‍රපටියකට රංගනයෙන් දායක වෙනවා. මේක ප්‍රංශයේ ජනප්‍රිය නාට්‍යයක් ඇසුරින් හදන ඉංග්‍රීසි චිත්‍රපටියක්. මේක අධ්‍යක්ෂණය කරන්නේ ෆර්නැන්ඩෝ මෙයිරෙලෙස් සහ තිර රචනය ක්‍රිස්ටෝපර් හැම්ප්ටන් විසින්.
📰 Source: Read More

Discussion & Feedback