ඔස්කාර් සම්මානලාභී ඉස්ට්වාන් සැබෝගේ ‘එම්බර්ස්’ චිත්රපටයේ රූගත කිරීම් හංගේරියාවේ බුඩාපෙස්ට් නුවරදී ආරම්භ වී තිබෙනවා. මේකෙ රඟපාන්නෙ තුන් වතාවක් ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වුන රැල්ෆ් ෆයිනස් සහ විගෝ මෝටෙන්සන් ඇතුළු තවත් ජනප්රිය නළු නිළියන් රැසක්. චාලට් රැම්ප්ලිං, කැතරින් ලැන්ග්ෆර්ඩ් වගේ අයත් මේකට එකතු වෙලා තියෙනවා.
📰 Source: Read More

Discussion & Feedback