ජෝන් ල කැරේගේ ඔත්තු බැලීමේ කතාවක් ඇසුරින් නිර්මාණය වූ ‘රාත්රී කළමනාකරු’ කතා මාලාව පළමු වරට විකාශය වුණේ ලොකු ජනප්රියත්වයක් එක්ක. නමුත් දෙවන කොටස එන්න අවුරුදු ගාණක් ගියා. දැන් ඒක කතා මාලාවක් විදිහට තුන්වන කොටසක් දක්වා ගෙනියන්න කතා කරනවා. කණ්ඩායම කියන විදිහට තුන්වෙනි කොටස මේ තරම් කල් යන්නේ නැහැ.
📰 Source: Read More

Discussion & Feedback