c/Local News • OIO.LK Posted 6 months ago Local News රාජ්‍ය රෝහල්වල පියයුරු පිළිකා හඳුනාගැනීමට නව මැමෝග්‍රැෆි යන්ත්‍ර පහක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පියයුරු පිළිකා කල්තියා හඳුනාගැනීමට උපකාරී වන නවීන මැමෝග්‍රැෆි යන්ත්‍ර පහක් රාජ්‍ය රෝහල්වලට ලබාදීමට නියමිතයි. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback