හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්රී වික්රමසිංහ මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්රශ්න කිරීමක් සිදුකරනවා. වාර්තා වලට අනුව, මෙම ප්රශ්න කිරීම් සිදුකර ඇත්තේ ඇයගේ නිවසේදීයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.
📰 Source: Read More

Discussion & Feedback