දකුණු අප්රිකාවේ මාරියස් වැන් ඩර් මර්වේ කියන පුද්ගලයා පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මංකොල්ලකරුවෙක් ඝාතනය කළා කියලා චෝදනා කරලා සති තුනකට පස්සේ වෙඩි තියලා මරා දාලා තියෙනවා. මේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තියෙන්නේ හිටපු ප්රභූ පොලිස් නිලධාරියෙක් බවයි වාර්තා වෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback