නිව්සීලන්ත කණ්ඩායම සමග පැවති තරගයේදී සැන්ට්නර් සහ මැක්කොන්චී පිත්තෙන් දැක්වූ දක්ෂතා නිසා ශ්‍රී ලංකාවට ලොකු පරාජයක් අත්වෙලා තියෙනවා. ඊට අමතරව රවින්ද්‍ර කඩුලු 4ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවා. මේ නිසා ශ්‍රී ලංකා පිලට තරගය ඉතා අසීරු වුණා.
📰 Source: Read More

Discussion & Feedback