Amazon MGM ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද, රයන් ගොස්ලිංග් රංගනයෙන් දායක වන ‘Project Hail Mary’ (ප්රොජෙක්ට් හෙල් මේරි) නමැති අභ්යවකාශ චිත්රපටය එළිදැක්මට පෙර බොහෝ දෙනාගේ අවධානයට ලක්වෙලා තියෙනවා. ඩොලර් මිලියන 150කට අධික නිෂ්පාදන වියදමින් නිර්මාණය වූ මෙම චිත්රපටය අධ්යක්ෂණය කරන්නේ ෆිල් ලෝර්ඩ් සහ ක්රිස්ටෝෆර් මිලර් යන අයයි. එහිදී රයන් ගොස්ලිංග් රඟපාන්නේ, පෘථිවියෙන් සැතපුම් ගණනක් දුරින් අභ්යවකාශ යානයක තනිවම අවදි වන පාසල් ගුරුවරයෙකු ලෙසයි.
📰 Source: Read More

Discussion & Feedback