c/Local News • OIO.LK Posted 6 months ago Local News රන් උකස් ණය සඳහා උපරිම අනුපාතයක් CBSL හඳුන්වා දෙයි ශ්‍රී ලංකා මහ බැංකුව රන් උකස් ණය සඳහා උපරිම ණය-වටිනාකම් අනුපාතය 70%ක් ලෙස නියම කරමින් නව නියෝගයක් නිකුත් කර තිබෙනවා. මෙමගින් ණය ගැනුම්කරුවන් ආරක්ෂා කිරීම සහ මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීම අරමුණු කර ඇති බව සඳහන්. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback