රත්මලාන ගුවන්තොටුපළ ආසන්නයේ ඉහළ ආරක්ෂක කලාපයක් තුළ රහසිගතව ක්‍රියාත්මක වූ නීති විරෝධී රූපවාහිනී සහ ගුවන්විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් පොලිසිය විසින් වටලා තිබේ. එහිදී විදේශිකයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම මධ්‍යස්ථානය දිගු කලක් තිස්සේ රහසිගතව ක්‍රියාත්මක වූ බවට සැක කෙරේ.
📰 Source: Read More

Discussion & Feedback