c/Local News • OIO.LK Posted 6 months ago Local News රටේ අපනයන පළමු මාස 4 තුළ ඩොලර් බිලියන 5.7ක් වුවත් ඇඟලුම් සහ තේ අපනයන පහත වැටේ 2026 වසරේ පළමු මාස හතර තුළ ශ්රී ලංකාවේ සමස්ත අපනයන ඩොලර් බිලියන 5.7 ඉක්මවා ගියා. ඇඟලුම් සහ තේ අපනයන පහත වැටුණත්, අනෙකුත් අංශවල වර්ධනය නිසා මෙම ස්ථාවර ප්රගතිය ළඟා කර ගැනීමට හැකි වුණා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback