රජය අතරමග නතර වූ ප්‍රධාන සෞඛ්‍ය අංශයේ ඉදිකිරීම් ව්‍යාපෘති 25ක් නැවත ආරම්භ කර අවසන් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා රුපියල් බිලියන 76ක් අවශ්‍ය වන අතර, ඒ සඳහා අරමුදල් සපයා ගැනීමට රජය කටයුතු කරමින් සිටිනවා.
📰 Source: Read More

Discussion & Feedback