c/Local News • OIO.LK Posted 6 months ago Local News යෙවන් ඩේවිඩ් මොනාකෝ FIA ෆෝමියුලා 3 තරගාවලියට පිවිසෙයි තරුණ ශ්රී ලාංකික රියදුරු යෙවන් ඩේවිඩ් මෙම සති අන්තයේ මොනාකෝ හිදී FIA ෆෝමියුලා 3 තරගාවලියට සහභාගී වීමට නියමිතයි. ඔහු මෙම තරගාවලියට සහභාගී වන පළමු ශ්රී ලාංකිකයා වන අතර එය ඉතිහාසගත සන්ධිස්ථානයක් ලෙස සැලකේ. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback