c/Foreign News • OIO.LK Posted 7 months ago Foreign News යෙමනයේ වෙරළට ඔබ්බෙන් තෙල් ටැංකියක් පැහැරගෙන ගොස් සොමාලියාවට ගෙන යයි යෙමනයට ඔබ්බෙන් වූ මුහුදේදී තෙල් ටැංකියක් පැහැරගෙන ගොස් සොමාලියාව දෙසට ගෙන ගොස් තිබෙනවා. පසුගිය දින 10 ඇතුළතදී මේ ප්රදේශයේදී තෙල් ටැංකියක් පැහැරගෙන ගිය දෙවැනි අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback