යුරෝපයේ ජනප්රිය ගීත තරගයක් වන යුරෝවිෂන් ගීත තරගය පළමු වරට ආසියානු කලාපයටත් පැවැත්වීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. මේකට දකුණු කොරියාව සහ පිලිපීනය ඇතුළු රටවල් දහයකට අධික ප්රමාණයක් සහභාගි වෙනවා කියලයි ආරංචි. ඉතින් බලමු කොහොමද මේක වෙන්නේ කියලා.
📰 Source: Read More

Discussion & Feedback