යුරෝපයේ ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන තවත් සති 6ක් වැනි කෙටි කාලයකින් ඉවර වීමේ අවදානමක් ඇති බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය අනතුරු අඟවනවා. මෙහෙම වුණොත් යුරෝපයේ ආර්ථිකයට ලොකු බලපෑමක් වෙයි කියලයි කියන්නේ. ඒ වගේම ගුවන් ගමන් වලටත් බාධා එන්න පුළුවන්.
📰 Source: Read More

Discussion & Feedback