c/Local News • OIO.LK Posted 8 months ago Local News යුරෝපයේදී කිලෝ 12,000 ක ‘කිට්කැට්’ චොකලට් තොගයක් හොරු අරන් ගිහින් යුරෝපයේදී ‘නෙස්ලේ’ සමාගමට අයිති ‘කිට්කැට්’ චොකලට් කිලෝ 12,000ක් හොරු ටිකක් විසින් හොරාගෙන ගිහින්. පොලිසිය කියන විදියට මේක ලොකුම හොරකමක්. මේ චොකලට් ටික කොහෙන්ද ගෙනාවේ, කවුද හොරා කෑවේ කියල හොයනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback