බොස්නියානු යුද්ධයේදී සිදුකළ ජන සංහාරය, යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහිව කළ අපරාධ සම්බන්ධයෙන් වරදකරු වූ 84 හැවිරිදි ම්ලාඩිච්ගේ සෞඛ්‍ය තත්වය ඉතාමත් බරපතල තත්වයක පවතින බව ඔහුගේ නීතිඥවරුන් පවසනවා. ඔහු මේ වන විට බන්ධනාගාරයේ සිටින අතර, ඔහුව නිදහස් කරන ලෙස නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
📰 Source: Read More

Discussion & Feedback