අද දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යාපනයේ පාසල් දැරියක් පැහැරගෙන ගොස්, කණ්ඩායමක් විසින් දූෂණය කොට ඝාතනය කළ සිද්ධියට වරදකරුවන් වූ සිව්දෙනෙකුට ලබා දුන් මරණ දඬුවම තහවුරු කළා. මේක හරිම කණගාටුදායක සිද්ධියක් වගේම නීතියේ සාධාරණත්වය ඉටු වුණා කියලා හිතනවා.
📰 Source: Read More

Discussion & Feedback