යාපනයේ ගුරුනගර් තොටුපළ අසලදි බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදහන් වී තිබෙනවා. මේ වන විට ඔවුන් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ. අතුරුදහන් වූ පුද්ගලයින් සොයා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් සිදුවෙමින් පවතිනවා.
📰 Source: Read More

Discussion & Feedback