c/Local News • OIO.LK Posted 6 months ago Local News යාපනයේදී LTTE ගී ගැයූ 24 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ශ්රී ලංකා පොලීසිය කිලිනොච්චියේ උදයනගර් ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු තහනම් කර ඇති LTTE සංවිධානය උත්කර්ෂයට නංවන ගීත ගායනා කළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback