යාපනය, කොඩිකානම් ප්රදේශයේදී වැලි ප්රවාහනය කරමින් සිටි ට්රැක්ටරයක් පොලිස් නිලධාරියෙකුගේ ඇඟේ හැපීමෙන් අනතුරක් සිදුවෙලා, එහිදී පොලිස් සැරයන්වරයෙක් ජීවිතක්ෂයට පත්වෙලා. නීති විරෝධී ලෙස වැලි ප්රවාහනය කරමින් තිබූ ට්රැක්ටරය නවත්වන්න හැදුවමයි මේ අනතුර වෙලා තියෙන්නේ.
📰 Source: Read More

Discussion & Feedback