ඉන්දියාව විසින් මෙට්රික් ටොන් 38,000ක ඉන්ධන තොගයක් ශ්රී ලංකාවට එවා තිබෙනවා. මේකෙ ඩීසල් මෙට්රික් ටොන් 20,000ක් සහ පෙට්රල් මෙට්රික් ටොන් 18,000ක් තියෙනවා. මේක සිද්ධ වෙලා තියෙන්නෙ මෝදි සහ AKD අතර සාකච්ඡාවකින් පස්සෙ කියලයි ආරංචි වෙන්නෙ.
📰 Source: Read More

Discussion & Feedback