ප්රකට රොක් සංගීත කණ්ඩායමක් වන මෝටර්හෙඩ් හි ගිටාර් වාදකයාව සිටි ෆිල් කැම්බල්, 64 වියේදී මියගොස් තිබෙනවා. ඔහුගේ පුතුන් සහ සංගීත කණ්ඩායමේ සෙසු සාමාජිකයන් නිවේදනය කර ඇත්තේ, ඔහු පසුගිය සිකුරාදා රාත්රියේ දැඩි සත්කාර ඒකකයේදී, දිගු කලක් තිස්සේ පැවති රෝගී තත්ත්වයකින් පසුව සාමකාමීව මියගිය බවයි. ඔහු මියයෑමට පෙර බරපතල සැත්කමකටද භාජනය වී තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback