2024 වසරේදී මොස්කව් අසල ක්‍රොකස් සිටි ප්‍රසංග ශාලාවේදී තුවක්කුකරුවන් පිරිසක් විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. මේ ප්‍රහාරයෙන් පුද්ගලයන් 145කට අධික ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වුණු අතර 500කට අධික පිරිසක් තුවාල ලැබුවා. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 19 දෙනෙකු මේ වන විට සිරගත කර තිබෙනවා.
📰 Source: Read More

Discussion & Feedback