c/Foreign News • OIO.LK Posted 7 months ago Foreign News මොරොක්කෝවේ දී අතුරුදන් වූ ඇමරිකානු හමුදා සාමාජිකයන් දෙදෙනෙක් ගැන වාර්තා වෙයි මොරොක්කෝවේදි ඇමරිකානු හමුදා සාමාජිකයන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවට වාර්තා වෙනවා. ඔවුන් අනතුරකට ලක්ව ඇති බවටයි සැක කරන්නේ. මේ වන විට ඔවුන් සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback