සැසෙක්හි ආදිපාදවරිය වන මේගන්, ඇගේ සැමියා සමඟ මෙල්බර්න් නුවර තරුණයින් පිරිසක් අමතමින් සමාජ මාධ්‍යවලින් සිදුවන හානි පිළිබඳව කතා කළා. එහිදී ඇය කියා සිටියේ තමන් තමයි ලෝකයේ වැඩියෙන්ම ‘ට්‍රොල්’ වුණ පුද්ගලයා කියලා. සමාජ මාධ්‍ය භාවිතය ගැන තරුණයන්ට දැනුවත් කිරීමක් තමයි මේ සිද්ධ වුණේ.
📰 Source: Read More

Discussion & Feedback