Xteink X3 කියන්නේ පුදුම හිතෙන තරම් පොඩි e-ink reader එකක්. මේක MagSafe තාක්ෂණයටත් support කරනවා. Pop Socket එකක් වගේ ඔයාගේ ෆෝන් එකේ පිටිපස්සට අලවගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාට පුළුවන් මේකෙන් පොත් කියවන්න, අනිවාර්යෙන්ම ෆෝන් එක දිහාම බලන් ඉන්න එක නවත්තන්නත් පුළුවන් නේද?
📰 Source: Read More

Discussion & Feedback