c/Foreign News • OIO.LK Posted 7 months ago Foreign News මේ අවුරුද්දේ මෙට් ගාලා එකේ කතාබහට ලක්වුණු ඇඳුම් විලාසිතා 2026 අවුරුද්දේ පැවැත්වෙන මෙට් ගාලා උත්සවයේ තේමාව වෙන්නේ ‘ඇඳුම් කලාව’ කියන එක. මේකෙන් බලන්නේ ඇඳුම් විලාසිතාව කියන්නේ ඇඟට එකතු වෙන කලාත්මක දෙයක් විදියටයි. ඉතින් මේ ගාලා එකේදි කවුරු මොන වගේ ඇඳුම් අඳීවිද කියලා හැමෝම බලන් ඉන්නේ. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback