සැසෙක්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය ඔස්ට්‍රේලියාවට දින හතරක සංචාරයකට ඇවිත් ඉන්නේ. 2018න් පස්සේ ඔවුන්ගේ පළමු සංචාරය මේකයි. මේ සංචාරය අතරතුරේදී මේගන් මහත්මිය MasterChef Australia ප්‍රෝග්‍රෑම් එකේ ගෙස්ට් ජජ් කෙනෙක් විදිහටත් පෙනී ඉන්නවා.
📰 Source: Read More

Discussion & Feedback