ප්‍රසිද්ධ රැප් ගායිකා මේගන් ද ස්ටැලියන් නිව්යෝර්ක් හිදී ‘මූලින් රූජ්’ ප්‍රසංගයක් අතරතුර හදිසියේම අසනීප වුණා. ඇය වේදිකාවේ රඟ දක්වමින් සිටියදී හදිසියේම අසනීපයක් දැනුනු බව ඇයගේ නියෝජිතයෙක් ඇමරිකානු මාධ්‍ය වෙත පවසා තිබෙනවා. ඒ වගේම ඇයව වහාම රෝහලකට ගෙන ගියා.
📰 Source: Read More

Discussion & Feedback