සැසෙක්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය අප්‍රේල් මාසයේදී නැවතත් ඕස්ට්‍රේලියාවට පැමිණීමට නියමිතයි. ඒ 2018 න් පසුව ඔවුන්ගේ පළමු සංචාරය මෙය වනවා. මෙවර මේගන්, ඕස්ට්‍රේලියාවේ ගැහැණු ළමයින් 300කට අධික පිරිසක් සමඟ ‘ගැහැණු ළමයින්ගේ සති අන්තයකට’ නායකත්වය දීමට නියමිත බවයි වාර්තා වන්නේ.
📰 Source: Read More

Discussion & Feedback