බංග්ලාදේශ ක්රිකට් කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස නායකයන් ලෙස මෙහ්දි හසන් සහ ලිටන් දාස් කටයුතු කරනු ඇති. ඒ වගේම, මොහොමඩ් රෆීක්ව වසරක කාලයක් සඳහා පන්දු යැවීමේ උපදේශකවරයා ලෙස පත් කර තිබෙනවා. ඉදිරියේදී පැවැත්වෙන තරග සඳහා මෙය ඉතාමත් වැදගත් වෙනු ඇත.
📰 Source: Read More

Discussion & Feedback