මෙරීල් ස්ට්රීප් නැවතත් ‘ඩෙවිල් වීර්ස් ප්රාඩා 2’ චිත්රපටයේ ඇගේ සුප්රසිද්ධ චරිතය රඟපානවා. මුලින්ම ඇය 2006 දී තිරගත වුන මේ චිත්රපටය ප්රතික්ෂේප කරලා තිබුනා. නමුත් චිත්රපට නිෂ්පාදකවරු ඇයට ගෙවන්න තියෙන මුදල දෙගුණ කරාට පස්සේ ඇය ඒක භාරගත්තා. ඇය කිව්වේ ‘මම දැන් විශ්රාම යන්න සූදානම් වෙලා හිටියේ’ කියලා.
📰 Source: Read More

Discussion & Feedback