c/Sports • OIO.LK Posted 7 months ago Sports මෙන්ඩිස් සහ බාබර්ගේ සුපිරි පිතිහරඹයෙන් සල්මි කණ්ඩායමට වාර්තාගත ජයක්! කුසල් මෙන්ඩිස් සහ බාබර් අසාම් එක්ව ලබාගත් ලකුණු 191ක සබඳතාවයත් සමග පෙෂාවර් සල්මි කණ්ඩායම ලකුණු 246ක් ලබාගත්තා. ඉලක්කය හඹාගිය කරච්චි කිංග්ස් කණ්ඩායමට ලබාගත හැකි වුනේ ලකුණු 87ක් පමණයි. ඒ නිසාම සල්මි කණ්ඩායම විශිෂ්ඨ ජයක් වාර්තා කළා. 📰 Source: Read More Discussion & Feedback Please log in to join the discussion. No comments yet. Be the first to share your thoughts!
Discussion & Feedback