මෙක්සිකෝව පවසන්නේ මත්ද්‍රව්‍ය රසායනාගාරයක් විනාශ කිරීමේ මෙහෙයුමකදී සිදුවූ රිය අනතුරකින් මියගිය ඇමරිකානුවන් දෙදෙනාට මෙක්සිකෝවේ මෙහෙයුම්වල නිරතවීමට අවසර නොතිබූ බවයි. වාර්තා වලට අනුව ඔවුන් දෙදෙනා CIA ආයතනය වෙනුවෙන් කටයුතු කර තිබෙනවා. මෙක්සිකෝනු බලධාරීන් පරීක්ෂණ පවත්වමින් සිටිනවා.
📰 Source: Read More

Discussion & Feedback