බෝල්ටික් මුහුදේ සති ගණනාවක් තිස්සේ ‘ටිමී’ නමැති තල්මසා අතරමං වී සිටිනවා. සත්වයා බේරාගැනීමට ගත් උත්සාහයන් කිහිපයක්ම සාර්ථක නොවූ තත්වයක, දැන් ගුවන් මෙට්ට යොදාගෙන තල්මසා මුදාගැනීමට බලාපොරොත්තු වෙනවා. මේක ටිකක් අසනීප තත්වයේ ඉන්න සතෙක්ලු.
📰 Source: Read More

Discussion & Feedback