ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුහුදේදී සැක කටයුතු මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් කිලෝග්‍රෑම් 161ක් පමණ ඔවුන් සන්තකයේ තිබී හමුවී ඇති බවයි වාර්තා වෙන්නේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුවෙනවා.
📰 Source: Read More

Discussion & Feedback