සිම්බාබ්වේ වේග පන්දු යවන ක්රීඩක බ්ලෙසිං මුසරබානි IPL කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව 2026 වසරේ පැවැත්වීමට නියමිත පාකිස්තාන සුපර් ලීග් (PSL) තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඔහු මේ බව දැනුම් දී ඇත්තේ, ඔහුගේ PSL කණ්ඩායම වන ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමටයි.
📰 Source: Read More

Discussion & Feedback