පාකිස්තාන් සුපර් ලීග් (PSL) එකේදී මුසරබානි කියන ක්රීඩකයට අවුරුදු දෙකක තහනමක් දාලා තියෙනවා. මොකද එයා PSL එකේ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම සමග ගිවිසුමක් තිබිලත් ඒක අතහැරලා IPL එකේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ක්රීඩා කරන්න ගිහින්.
📰 Source: Read More

Discussion & Feedback