අයි.පී.එල්. තරගාවලියේදී කඩුලු 5ක් ජයග්රහණය කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට 2012න් පස්සේ පළවෙනි තරගය දිනන්න බැරිවෙලා තියෙනවා. කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග අද (05) පැවැත්වෙන තරගයේදී ඒ වාර්තාව වෙනස් කරන්න ඔවුන් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ.
📰 Source: Read More

Discussion & Feedback