Duc කියන මුදල් යවන app එකේ Amazon එකේ server එකක් හරහා, කාගෙවත් password එකක් නැතුව පාරිභෝගිකයින්ගේ ගොඩක් විස්තර එළියට ඇවිත් තිබුනා. ඒකෙන් රියදුරු බලපත්ර, ගමන් බලපත්ර වගේ ගොඩක් පෞද්ගලික තොරතුරු අනාරක්ෂිතවෙලා තියෙනවා. දැන් ඕනෑම කෙනෙකුට ඒ දත්ත බලන්න පුළුවන් තත්වයක් ඇතිවෙලා.
📰 Source: Read More

Discussion & Feedback