ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක පැට් කමිම්ස් කියන විදියට ඉස්සරහට ක්‍රීඩකයෝ ගොඩක් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්තු අත්හරින්න ඉඩ තියෙනවා. ඒ, වෙනත් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරඟාවලි වලට ගිහින් වැඩිපුර මුදල් හොයන්න පුළුවන් නිසා. මේකෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් වලට ලොකු බලපෑමක් වෙයි කියලයි ඔහු කියන්නේ.
📰 Source: Read More

Discussion & Feedback